Humans have always relied on tools—from the abacus to GPS—to make life easier. But as artificial intelligence evolves into our go-to mental assistant, it crosses a new threshold. AI isn’t just taking over manual labor; it is taking over our reasoning, writing, and researching. This shift triggers a phenomenon researchers call “cognitive offloading,” and it…
මිනිසුන් වන අපි ජීවිතය පහසු කර ගැනීම සඳහා නිරන්තරයෙන් විවිධ මෙවලම් මත යැපෙන්නෙමු. අතීතයේ භාවිතා කළ කැල්කියුලේටරයේ සිට GPS දක්වා එය එසේ විය. නමුත් දැන් කෘත්රිම බුද්ධිය (AI) ඊටත් වඩා ඔබ්බට ගොස් අප වෙනුවෙන් ලිවීමේ, පර්යේෂණ කිරීමේ සහ තර්ක කිරීමේ කාර්යයන් පවා තත්පර කිහිපයකින් සිදු කරයි. පර්යේෂකයන් මෙය හඳුන්වන්නේ “Cognitive Offloading” හෙවත් අපගේ මානසික කාර්යයන්…