The next massive leap in the tech world, Agentic AI (autonomous artificial intelligence), is already beginning to weave itself into the fabric of our society. As renowned historian and philosopher Yuval Noah Harari points out, AI is no longer just a tool that blindly follows our commands; it is becoming an independent force that is…
තාක්ෂණික ලෝකයේ මීළඟ දැවැන්තම පෙරළිය ලෙස සැලකෙන Agentic AI (ස්වයංක්රීයව තීරණ ගන්නා කෘත්රිම බුද්ධිය) මේ වන විටත් අපගේ සමාජය තුළට කාන්දු වීමට පටන් ගෙන ඇත. ප්රකට ඉතිහාසඥ යුවාල් නෝවා හරාරි (Yuval Noah Harari) පෙන්වා දෙන පරිදි, AI යනු තවදුරටත් අපගේ විධානයන්ට පමණක් ක්රියා කරන මෙවලමක් නොවේ; එය මානව ශිෂ්ටාචාරයේ “මෙහෙයුම් පද්ධතිය (Operating System)” වන භාෂාව…