වර්තමාන ඩිජිටල් යුගයේ අපේ මුළු ජීවිතයම තීරණය කරන්නේ අතේ තිබෙන ස්මාර්ට්ෆෝන් (Smartphone) එකයි. බැංකු ගිණුම් තොරතුරු, පෞද්ගලික පින්තූර, ඊමේල් වැනි සියලුම සංවේදී දත්ත එහි ගබඩා කර ඇත. මේ නිසාම හැකර්වරුන්ගේ (Hackers) ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇත්තේ ද අපේ දුරකථනයි. බොහෝ දෙනෙක් තමන්ගේ දුරකථනය හැක් කර ඇති බව දැනගන්නේ සියල්ල සිදුවී අවසාන වූ පසුවය. ඔබේ දුරකථනයත්…