We all love the convenience of online shopping. Whether you ordered something from Ali Express, Amazon, or a local store, waiting for a package is exciting. But cybercriminals know this, and they are using that excitement to steal your hard-earned money through a highly effective SMS phishing trick known as the “Smishing” Delivery Scam. Here…
අන්තර්ජාලයෙන් බඩු ගෙන්වා ගන්න (Online shopping) අපි හැමෝම වගේ කැමතියි. Ali Express, Amazon හෝ ලංකාවේ වෙළඳසැලකින් යමක් ඇණවුම් කළාම ඒ පාර්සලය එනකම් අපි ඉන්නේ හරිම ආසාවෙන්. හැබැයි සයිබර් අපරාධකරුවනුත් මේ බව හොඳින්ම දන්නවා. ඒ නිසාම ඔවුන් ඔබව රවට්ටලා ඔබේ මහන්සියෙන් හම්බකරපු සල්ලි ටික හොරාගන්න අලුත්ම SMS වංචාවක් දැන් භාවිතා කරනවා. මෑත කාලයේදී මේ ව්‍යාජ පාර්සල්…