Somewhere in a server farm you’ve never seen, a quieter version of you may already exist. Assembled from late-night clicks, abandoned shopping carts, pauses on a webpage, and things you almost typed but deleted, it doesn’t sleep or forget. It continues answering questions in your name long after you’ve moved on. For decades, companies tried…
ඔබ කවදාවත් දැක නැති, කොහේ හෝ තිබෙන විශාල පරිගණක සර්වර් (server) ගබඩාවක, ඔබටත් වඩා නිහඬ “ඔබේම පිටපතක්” දැනටමත් ජීවත් වනවා විය හැකියි. ඔබ මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලය පරිශීලනය කළ ආකාරය, මිලදී ගැනීමට සිතා පසුව අත්හැර දැමූ භාණ්ඩ, යම් වෙබ් පිටුවක ඔබ වැඩිපුර රැඳී සිටි තත්පර ගණන සහ ඔබ ලියා පසුව මකා දැමූ අදහස් එකතු කර මෙම…