For years, Sri Lanka’s tech industry has been globally recognized for its exceptional software engineering and quality assurance talent. However, 2026 is marking a pivotal shift from writing code on screens to building intelligent machines that fly. In a landmark moment for the local deep-tech ecosystem, Scouts, a homegrown intelligent drone and robotics startup, has…
වසර ගණනාවක් තිස්සේ ශ්රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්රය (Tech industry) ගෝලීය වශයෙන් ප්රසිද්ධියට පත්ව තිබුණේ මෘදුකාංග ඉංජිනේරු (Software engineering) සහ තත්ත්ව සහතිකකරණ (Quality assurance) ක්ෂේත්රවල සිටින සුවිශේෂී දක්ෂතා නිසාය. කෙසේ වෙතත්, 2026 වසර සනිටුහන් වන්නේ හුදෙක් පරිගණක තිර මත කේත (Code) ලිවීමේ සිට අහසේ පියාසර කරන බුද්ධිමත් යන්ත්ර (Intelligent machines) නිර්මාණය කිරීම දක්වා වූ දැවැන්ත තාක්ෂණික…