In an episode of BBC’s Radical podcast, host Gabriel Gatehouse sits down with renowned author, journalist, and public intellectual Naomi Klein to examine the trajectory of modern capitalism, the rise of extreme political movements, and the existential risks posed by unchecked technology. Co-authoring her latest book, End Times Fascism, alongside Astra Taylor, Klein argues that…
BBC හි Radical වැඩසටහනේ විශේෂ අංගයකදී, නිවේදක Gabriel Gatehouse සමඟ එක්වූ ප්රකට ලේඛිකාවක, මාධ්යවේදිනියක සහ සමාජ විචාරිකාවක වන නඕමි ක්ලේන් (Naomi Klein), නූතන ධනවාදයේ ගමන් මග, උග්ර දේශපාලන නැඹුරුතාවන් සහ පාලනයකින් තොර තාක්ෂණය හමුවේ මානව වර්ගයා මුහුණ දෙන අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළාය. ඇස්ට්රා ටේලර් (Astra Taylor) සමඟ එකතුව ලියන ලද ඇගේ අලුත්ම කෘතිය…