While commercial robotaxis have populated select American cities for years, Europe is quietly forging its own distinct path toward autonomous mobility. From electric self-driving trucks shuffling goods between Swedish warehouses to modular roof-mounted AI units converting standard cars into driverless shuttles in Estonia, Europe’s autonomous vehicle (AV) ecosystem is rapidly gaining momentum. Reported by DW…
ඇමරිකාවේ ප්රධාන නගරවල රියදුරන් රහිත “Robotaxis” ජනප්රිය වෙමින් පවතින අතරතුර, යුරෝපය ස්වයංක්රීය රථවාහන (Autonomous Vehicles) ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික වූ නව මාවතක් තෝරාගෙන ඇත. ස්වීඩනයේ ගබඩා සංකීර්ණ අතර භාණ්ඩ ප්රවාහනය කරන විදුලි ස්වයංක්රීය ට්රක් රථවල සිට, සාමාන්ය මෝටර් රථ ස්වයංක්රීය වාහන බවට පත්කළ හැකි මොඩියුලර් AI තාක්ෂණයන් දක්වා යුරෝපීය ස්වයංක්රීය රථවාහන ක්ෂේත්රය ශීඝ්රයෙන් වර්ධනය වෙමින්…