As quantum computing architectures advance from experimental laboratory prototypes toward fault-tolerant systems, enterprise IT security is facing its most fundamental structural shift in four decades. The public-key encryption standards that safeguard modern commerce—primarily RSA and Elliptic Curve Cryptography (ECC)—rely on mathematical problems that quantum algorithms like Shor’s algorithm can solve efficiently. In response, regulatory bodies…
ක්වොන්ටම් පරිගණක (Quantum Computing) තාක්ෂණය පර්යේෂණාගාර මට්ටමෙන් ඔබ්බට ගොස් ප්රායෝගිකව භාවිත කළ හැකි මට්ටමකට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. මෙහි ප්රතිඵලයක් ලෙස, වර්තමානයේ අප භාවිත කරන සියලුම ඩිජිටල් ගනුදෙනු සහ දත්ත පද්ධති ආරක්ෂා කිරීමට භාවිත කරන ‘RSA’ සහ ‘ECC’ වැනි සාම්ප්රදායික සංකේතන ක්රමවේද (Encryption Standards) බරපතල තර්ජනයකට ලක්ව ඇත. මන්දයත්, මෙම පැරණි ක්රමවේදයන් ක්වොන්ටම් ඇල්ගොරිතමයක් වන…