Sources: TechCrunch / Reuters Transforming how artificial intelligence operates in the corporate world, Google has elevated its Gemini AI model beyond the role of a mere digital assistant, turning it into a fully autonomous “Work Agent.” With its latest update, Gemini receives an official corporate email address and corporate identity, enabling it to function independently…
මූලාශ්ර: TechCrunch / Reuters කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය ආයතනික ලෝකය තුළ භාවිතා වන ආකාරය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින්, Google සමාගම සිය Gemini කෘත්රිම බුද්ධි ආකෘතිය හුදු ඩිජිටල් සහායකයෙකුගේ (Assistant) භූමිකාවෙන් ඔබ්බට ගෙන ගොස් පූර්ණ ස්වාධීන “ආයතනික සේවකයෙකු” (Work Agent) බවට පත් කිරීමට පියවර ගෙන තිබේ. නවතම යාවත්කාලීන කිරීමත් සමඟ Gemini වෙත නිල ආයතනික ඊමේල් ලිපිනයක් (Corporate…