Ride-hailing and delivery giant Uber has announced a major expansion of its corporate artificial intelligence capabilities, rolling out OpenAI’s enterprise platform (ChatGPT Work) to more than 30,000 non-engineering corporate employees globally. The deployment marks a significant evolution in enterprise AI adoption: moving beyond software engineering siloes to embed autonomous AI agents across operations, marketing, customer…
ලොව ප්රමුඛතම ප්රවාහන සහ බෙදාහැරීම් සේවා ජාලයක් වන Uber සමාගම, OpenAI හි “ChatGPT Work” ආයතනික AI පද්ධතිය සිය ගෝලීය සේවකයින් 30,000 කට වැඩි පිරිසක් වෙත ලබාදීමට පියවර ගෙන ඇත. මීට පෙර මෘදුකාංග ඉංජිනේරුවන්ට පමණක් සීමා වී තිබූ මෙම AI තාක්ෂණය, දැන් මෙහෙයුම් (Operations), අලෙවිකරණය (Marketing), පාරිභෝගික සේවාව (Customer Support), මානව සම්පත් (HR) සහ මුල්ය විශ්ලේෂණ…