Welcome to this special feature for Pariganaka Today. With over 15 years of experience tracking the pulse of the digital information field, we have witnessed countless technological milestones. Yet, the quest to build a machine that can truly pass the Turing test has remained the ultimate frontier. Today, a new AI named Griffin is proving…
ඩිජිටල් තොරතුරු ක්ෂේත්රයේ වසර 15 කට අධික පළපුරුද්දක් ඇති Pariganaka.com සහ Pariganaka Today හරහා අප අද ඔබ වෙත ගෙන එන්නේ කෘත්රිම බුද්ධියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පිළිබඳවයි. Turing පරීක්ෂණය (Turing Test) සමත් විය හැකි මට්ටමේ යන්ත්රයක් නිර්මාණය කිරීම මෙතෙක් පැවති විශාලතම අභියෝගය විය. අද වන විට සාමාන්ය සංවාදයකදී මිනිසෙකුගෙන් වෙන්කර හඳුනාගත නොහැකි මට්ටමටම කෘත්රිම බුද්ධිය දියුණු…