You upgraded to a high-speed fiber connection. You pay your monthly bill on time. Yet, when you try to stream a 4K movie or join an important Microsoft Teams meeting, the video keeps buffering, and the dreaded loading wheel appears. Before you call your internet service provider (ISP) to complain, you should know a secret:…
ඔබ ඉහළ වේගයකින් යුත් ෆයිබර් (Fiber) අන්තර්ජාල සබැඳියාවක් ලබාගෙන ඇති. මාසික බිලත් වෙලාවටම ගෙවනවා ඇති. හැබැයි 4K වීඩියෝ එකක් බලන්න යනකොට හෝ වැදගත් Zoom/Teams මීටින් එකකට සම්බන්ධ වෙන්න යනකොට වීඩියෝ එක බෆර් (Buffering) වෙනවා, නැත්නම් ලෝඩින් වීල් එක කැරකි කැරකී තියෙනවා. ඉන්ටර්නෙට් සපයන සමාගමට (SLT-Mobitel/Dialog) කතා කරලා බණින්න කලින් ඔබ එක රහසක් දැනගන්න ඕනේ: ඔබේ…