If you listen to the prevailing discourse in Silicon Valley, the development of Artificial Intelligence is a high-stakes race towards Artificial General Intelligence (AGI)—a march toward a “singularity” that will either result in a messianic utopia or a Terminator-style doomsday. Furthermore, it is framed as a geopolitical zero-sum game: the US must develop AGI before…
සිලිකන් නිම්නයේ (Silicon Valley) කතාබහට අනුව, කෘත්රිම බුද්ධියේ දියුණුව යනු කෘත්රිම සාමාන්ය බුද්ධිය (AGI – Artificial General Intelligence) කරා දිවෙන අතිශය තීරණාත්මක තරඟයකි. එය අනාගත ඩිස්ටෝපියාවක් හෝ යුටෝපියාවක් නිර්මාණය කරනු ඇතැයි ඇමරිකානු පාර්ශවය විශ්වාස කරන අතර, එය චීනයට පෙර ජයගත යුතු ඉලක්කයක් ලෙස ඔවුහු දකිති. නමුත් චීන අන්තර්ජාල සංස්කෘතිය සහ AI පිළිබඳ ගවේෂණාත්මක මාධ්යවේදිනියක වන…